අන්තර්ගතයට යන්න
mcqdinethlive

Unit 3 / 13

Data Representation

කට්ටල 3ක MCQ 36ක්.

Start MCQ 1

මේ Unit එක ගැන ලිපි

  1. සිංහල

    A/L ICT 2027 දෙවැනි පාර ලියන අයට past papers සහ unit weights අනුව හදපු study plan එක

    2027 දී A/L ICT ආයෙත් ලියන ළමයින්ට හදපු study plan එකක්. 2026 results, වැඩිම ලකුණු තියෙන units, past papers එක්ක පාඩම් කරන විදිහ, මාසෙන් මාසෙට යන timeline එකක් සහ මේ site එකේ තියෙන free papers ගැන මේකෙන් පැහැදිලි කරනවා.

  2. English

    A/L ICT second attempt study plan for 2027 by unit weight and past papers

    A study plan for students who sit A/L ICT again in 2027. It covers the 2026 results, the units that carry most marks, a lesson method with past papers, a month by month timeline and the free papers on this site.

  3. සිංහල

    OS පාඩමට කලින් fetch-execute cycle එක ඉගෙන ගන්න ඕනේ ඇයි

    Fetch-execute cycle එකයි OS පාඩමයි එකම කතාවක් විදිහට. කෑලි ඉගෙන ගන්න ඕනේ පිළිවෙළ සහ ඇයි කියලා, එක program එකක් double-click එකේ ඉඳන් exit වෙනකම්, exam එක මේක අහන හැටි, අද computers වල තියෙන දේ සහ Grade 13 එකේ මේවා ආයෙ එන තැන්.