අන්තර්ගතයට යන්න
mcqdinethlive

A/L ICT 2025 Past Paper

නිකුත් කළේ

MCQ
50
MCQ
මිනිත්තු
120
මිනිත්තු

ඔබේ ප්‍රතිඵලයේ පෙන්වයි. ලකුණු සුරැකීමට වන්න.

පටන් ගන්න කලින්

ප්‍රශ්න බෙදී ඇති ආකාරය

  • Unit 1 Information and Communication Technology: ප්‍රශ්න 4
  • Unit 2 Introduction to Computer: ප්‍රශ්න 6
  • Unit 3 Data Representation: ප්‍රශ්න 3
  • Unit 4 Digital Circuits: ප්‍රශ්න 2
  • Unit 6 Data Communication and Networks: ප්‍රශ්න 7
  • Unit 7 Systems Analysis and Design: ප්‍රශ්න 9
  • Unit 8 Database Management: ප්‍රශ්න 2
  • Unit 9 Programming: ප්‍රශ්න 6
  • Unit 10 Web Development: ප්‍රශ්න 4
  • Unit 11 Internet of Things: ප්‍රශ්න 4
  • Unit 12 ICT in Business: ප්‍රශ්න 1
  • Unit 13 New Trends and Future Directions: ප්‍රශ්න 2

මේ paper එක ගැන පැහැදිලි කිරීම්

  1. සිංහල

    A/L ICT 2027 දෙවැනි පාර ලියන අයට past papers සහ unit weights අනුව හදපු study plan එක

    2027 දී A/L ICT ආයෙත් ලියන ළමයින්ට හදපු study plan එකක්. 2026 results, වැඩිම ලකුණු තියෙන units, past papers එක්ක පාඩම් කරන විදිහ, මාසෙන් මාසෙට යන timeline එකක් සහ මේ site එකේ තියෙන free papers ගැන මේකෙන් පැහැදිලි කරනවා.

  2. English

    A/L ICT second attempt study plan for 2027 by unit weight and past papers

    A study plan for students who sit A/L ICT again in 2027. It covers the 2026 results, the units that carry most marks, a lesson method with past papers, a month by month timeline and the free papers on this site.

  3. සිංහල

    ER diagram එකේ ඉඳන් normal forms සහ SQL වෙනකම් database design කරන හැටි

    School club register එකක් හරහා A/L ICT database පාඩම (Unit 8) ඉගෙනගනිමු. papers වල අහන හැටි, ER diagram, tables, keys, constraints, normal forms සහ SQL ගැන.