Sparks
Washroom එකේදි එන අදහස් වගෙ මෙතනත් A/L ICT paper එක ගැන මගේ කියවීම්
- සිංහල
A/L ICT MCQ answer pattern past papers වල ඇත්තටම තියෙනවද
2011 ඉඳන් 2026 වෙනකම් A/L ICT Paper I keys 800කින් පේන්නේ answer position එක random කියලා. Option counts, runs සහ repeats chance එකට වෙන විදිහමයි. ඒ නිසා marks එන්නේ tricks වලින් නෙවෙයි, elimination වලින්.
- English
Do A/L ICT MCQ answers follow a pattern
800 A/L ICT Paper I keys from 2011 to 2026 show that the answer position is random. Option counts, runs and repeats look like chance, so marks come from elimination, not from tricks.
- සිංහල
OS පාඩමට කලින් fetch-execute
Fetch-execute cycle එක පැහැදිලි නැති වුණාම OS පාඩම වචන ගොඩක් වගේ දැනෙනවා. Unit 5 ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් පිළිවෙලක් තියෙනවා. මේක Paper II එකටත් වැදගත්.
- English
Learn the fetch-execute cycle before the OS lesson
The OS lesson feels like a pile of words when the fetch-execute cycle is not clear yet. One learning order makes Unit 5 click, and it matters in Paper II.
- සිංහල
2026 MCQ 40 REPEAT UNTIL සහ Python
2026 Paper I Q40 අහන්නේ REPEAT UNTIL pseudocode එකකට ගැලපෙන Python code එක ගැනයි. Loops ගැන දන්න ළමයි පවා මෙතනදි හිරවෙනවා. හැබැයි rules දෙකක් සහ තත්පර 30ක check එකක් එක්ක ඒක හදාගන්න පුළුවන්.
- English
Is 2026 MCQ 40 a Python question or an algorithm question
2026 Paper I Q40 asked which Python code matches a REPEAT UNTIL pseudocode. Students who know loops still freeze on it, and two rules and a 30-second check fix that.
- සිංහල
2026 MCQ 41 authentication සහ encryption
2026 Paper I Q41 වලින් ඇහුවේ user authentication සහ encryption දෙකම ඕනෙ websites මොනවද කියලා. මේක ලේසි වගේ පෙනුණට tests දෙකක් ඕනේ, traps තියෙනවා, ඒ වගේම මේක පරණ paper එකකින් ආපු pattern එකක්.
- English
Is 2026 MCQ 41 just common sense
2026 Paper I Q41 asked which websites need both user authentication and encryption. It looks easy, but it needs two tests, it has traps, and it grew from an older past paper.
- සිංහල
2026 MCQ 13 subnetting format එක
2026 Paper I Q13 ඇහුවේ මුළු IPv4 space එකම හතරට කඩන mask එක. Skill එක පරණයි, අහපු විදිහ අලුත්. තත්පර දහයේ shortcut එකකින් උත්තරය ගන්න පුළුවන්.
- English
Is 2026 MCQ 13 a new subnetting format
2026 Paper I Q13 asked for the mask that splits the whole IPv4 space into four. The skill is old and the frame is new, and a ten-second shortcut gives the answer.
- සිංහල
Logic gates සහ Arduino එක ප්‍රශ්නයක
2026 paper එකේ logic circuit එකකුත් Arduino circuit එකකුත් වෙනම ප්‍රශ්න දෙකක් විදිහට ඇහුවා. ඊළඟ step එකේදී මේ දෙක එකතු වෙන්න පුළුවන්. ළමයින්ට ඒක දැන්ම practise කරන්න පුළුවන්.
- English
Logic gates and Arduino in one question
The 2026 paper asked a logic circuit and an Arduino circuit in two separate questions. The next step may join them, and students can practise it now.
