Explained
A/L ICT ප්‍රශ්න පත්‍ර, ගුරු අත්පොත, Resources Book එක සහ මගේ අත්දැකීම් භාවිතයෙන් නිර්මාණය කරන ලද විස්තරාත්මක විෂ්ලේෂණයන්
A/L ICT units 13 න් වැඩිපුර marks එන්නේ කොහෙන්ද
A/L ICT units හැම එකකම syllabus periods, 2019 ඉඳන් 2026 වෙනකම් past paper marks සහ Bloom's levels එක තැනක පෙන්වන map එකක්. Teachers ලා ගොඩක් කියන කතාවක් evidence එක්ක check කරලා, paper එකේ වෙනස් වෙන්න පුළුවන් දේවලුත් පෙන්වනවා.
සිංහලපියවර 9ක්A/L ICT 13 units by weight and Bloom's level
A map of all A/L ICT units with their syllabus periods, their past paper marks from 2019 to 2026 and their Bloom's levels. It checks a common teachers' argument against the evidence and shows what the paper can change.
Englishපියවර 9ක්PHP සහ MySQL ගැන past papers අහපු දේවල් සහ 2027 ට අපේ guesses
2019 ඉඳන් 2026 වෙනකම් PHP, MySQL සහ HTML form ප්‍රශ්න ඔක්කොම sub-skill සහ Bloom's level අනුව බෙදලා, අහපු නැති parts, පොත්වල වැරදි සහ 2027 paper එක ගැන හේතු එක්ක කරපු thought experiment එකක්.
සිංහලපියවර 9ක්PHP and MySQL past paper questions and 2027 predictions
Every PHP, MySQL and HTML form question from 2019 to 2026, sorted by sub-skill and Bloom's level, with the gaps, the book errors and a careful thought experiment on what the 2027 paper can ask next.
Englishපියවර 9ක්Boolean algebra laws ඔප්පු කරලා තේරුම් ගන්න හැටි
හැම Boolean law එකක්ම ඇත්ත වෙන්නේ ඇයි, ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. අගයන් දෙකයි operations තුනයි, law එකක් prove කරන ක්‍රම තුන, laws groups විදිහට, De Morgan's laws, ඊළඟට ගන්න ඕන law එක තෝරන හැටි, Paper II proofs සහ past papers.
සිංහලපියවර 11ක්Boolean algebra laws from the ground up
Why each Boolean algebra law is true and how to use it. Two values and three operations, three ways to prove a law, the laws in groups, De Morgan's laws, how to pick the next law, Paper II proofs and past papers.
Englishපියවර 11ක්Von Neumann architecture සහ ඒකේ bottleneck එක සරලව
ආචිත ක්‍රමලේඛ සංකල්පය හරහා von Neumann architecture එක තේරුම් ගනිමු. ආකෘතිය, fetch-execute චක්‍රය, OS පාඩමේ සම්බන්ධය, bottleneck එක, ඒකට ගෙනාපු විසඳුම් සහ Unit 13 අලුත් ප්රවණතා මෙතැනින් බලන්න.
සිංහලපියවර 10ක්Von Neumann architecture from stored program to bottleneck
Von Neumann architecture through the stored-program concept: the model, the fetch-execute cycle, the OS links, the bottleneck, its fixes and limits, and the Unit 13 trends.
Englishපියවර 10ක්Binary ඉඳන් OS memory වෙනකම් adders සහ flip-flops chain එක
0 සහ 1 states දෙක operating system එක manage කරන memory එකක් බවට පත්වෙන හැටි, binary addition, logic gates, adders, flip-flops, registers, memory hierarchy, OS memory වැඩ සහ past papers එකම chain එකක් විදිහට තේරුම් ගනිමු.
සිංහලපියවර 11ක්Agents කණ්ඩායමකින් website එකක් හදන හැටි
Software agents team එකක් මුල්ම idea එකේ ඉඳන් live website එකක් වෙනකම් web project එකක් කරන හැටි. Unit 13 පාඩමේ agents සහ MAS, Unit 10 web steps, agent team එක, deployment, control, risks සහ past papers.
සිංහලපියවර 10ක්Binary to memory through adders and flip-flops
How two states, 0 and 1, become the memory that the operating system manages. Binary addition, logic gates, adders, flip-flops, registers, the memory hierarchy, OS memory work and past papers as one chain.
Englishපියවර 11ක්Multi-agent systems in web development
How a team of software agents takes a web project from the first idea to a live website. Agents and MAS from Unit 13, web steps from Unit 10, the agent team, deployment, control, risks and past papers.
Englishපියවර 10ක්
